වෛද්‍ය වර්ජනය අවසන්


සෞඛ්‍ය ඇමැති රාජිත සේනාරත්න මහතා සමඟ කළ සාකච්ඡාවකින් පසු රජයේ වෛද්‍ය නිලධාරින්ගේ සංගමයේ වැඩ වර්ජනය අවසන් විය.

අද (30) පැවැති සාකච්ඡාවේ දී වෛද්‍යවරුන්ගේ ඉල්ලීම් රැසක් ලබා දීම සෞඛ්‍ය අමාත්‍යාංශය එකඟ වු බව එහි ආරංචි මාර්ග කියයි.