වෛද්‍ය අධ්‍යාපනයේ අවම ප්‍රමිතීන් සඳහන් ගැසට්ටුව 27 වැනි දා නිකුත් කරන බව රජයේ ආරංචි මාර්ග කියයි.
ඒ අනුව සයිටම් ආයතනය අහෝසි කර මීට පෙර රජයේ යෝජනා කළ ආයතන එම ප්‍රමිතින්ට අනුකුල වන ලෙස ස්ථාපිත කරන බවට එම ආරංචි මාර්ග සඳහන් කරයි.
මෙම යෝජනාවේ ගැටළු ඇත්නම් අදාල අමාත්‍යවරු සමඟ සාකච්ඡා කළ හැකි බව එම ආරංචි මාර්ග පවසයි.

