වෛද්‍ය , කලා, නීති පීඨවල ඉසෙඩ් ලකුණු නිකුත් වේ


(රංජන් කස්තුරි)
 
විශ්ව විද්‍යාලයන් හි 2017/2018 අධ්‍යයන වර්ෂය සඳහා විශ්ව විද්‍යාල ප්‍රතිපාදන කොමිෂන් සභාව නිකුත් කළ ඉසෙඩ් ලකුණු වලට අනුව කොළඹ විශ්ව විද්‍යාලයට වෛද්‍ය , කලා, නීති  පීඨ වලට ඇතුළත් කර ගන්නා වැඩිම ඉසෙඩ් ලකුණු  පහත දැක්වේ.

වැඩිදුර ඉසෙඩ් ලකුණු  දැන ගැනීමට ,https://tinyurl.com/yd9e58cm පිවිසෙන්න.