වේල්සයත් අවසන් අට දෙනා අතරට
නවසීලන්තයේදී පැවැත්වෙන ලෝක කුසලාන රග්බි තරගාවලියේ පළමු වටයේ ‘ඞී’ කාණ්ඩයේ අවසන් තරගයේදී වේල්සය ලකුණු 66-0 ක් ලෙස ෆීජි පිල පරාජය කරමින් අර්ධ අවසන් පූර්ව වටයට පැමිණීමට අද (2) සමත් විය.
ආසන්තම ලෝක ශූරයන් වන දකුණු අප‍්‍රිකාව තරග හතරම ජය ලබමින් ‘ඞී’ කාණඩයේ පලමු ස්ථානයට පැමිණියේය.

