වේරෝනා පන්සල ගන්න කෝටි හතර හමාරක්


දැනට මාසික කුලි පදනම මත පවත්වාගෙන යන වෙරෝනා බෞද්ධ වීහාරස්ථානය ඉදිරි මාස දෙකේදී මිලදී ගෑනිමට හෑකි වන බව විහාරාධිපති උඩවලවේ ඥානානන්ද හිමියෝ පවසති.

යුරෝ දෙලක්ෂ පනස් දහසක් (රුපියල් 45000000) ඒ සදහා වෑය වන බවත් පින්වතුන්ගේ පරිත්‍යාග හා දායක සභාවේ කෑපවීම මත මෙතරම් විශාල මුදලක් වෑය කොට අපේ පින් බිමක අයිතිය අපිට ලබාගෑනිමට හෑකි වන බවත් රෝමයේ නව තානාපති නාවලගේ බෙනට් කුරේ මහතා ද තමන්ට කල හෑකි සෑම උපකාරයක්ම මේ සදහා ලබා දෙන බව පෑවසුවෙ යෑයි විහාරාධිපති හිමියෝ කියති.