පරිගණක හා අන්තර්ජාල අපරාධ මර්ධන පනතක් ඇතත් එය කලානුරූපව සංශෝධනය කළ යුතුයැයි කොතලාවල ආරක්ෂක විශ්ව විද්‍යාලයේ නීති පීඨාධිපති
ආචාර්ය ප්‍රතිභා මහානාම හේවා මහතා කියයි.
පරිගණක අපරාධ දහස් ගණනක් වාර්තා වී තිබුණ ද මේ වන විටත් උසාවියේ ඇත්තේ නඩු පහළොවක් විස්සක් පමණක් බව ඔහු පවසයි.
එමෙන්ම පරිගණක අපරාධ පරීක්ෂණට පොලිසියට වෙනම ඒකකයක් ද ආරම්භ කළ යුතුයැයි ද ඔහු අවධාරණය කරයි.

