ඒක්තරා වෙළඳ නාමයක් යටෙත් ආනයනයට කරන ලස ප්‍රතිජීවික ඖෂධයක් ඉකුත් සතියේ තහනම් කළ බව විලවුම් උපකරණ සහ ඖෂධ අධිකාරියේ අධ්‍යක්ෂ ජනරාල් වෛද්‍ය හේමන්ත බෙනරගම මහතා පැවසීය.
මෙම ඖෂධය වේදනා නාශකයකි.
ඉන්දියාවේ ඖෂධ සමාගමකින් ආනයනය කර තිබිණි.
මෙම ප්‍රතිජීවක ඖෂධය වෙනත් වෙළෙඳනාම යටතේ භාවිතයේ පවතින බවත් වෛද්‍ය බෙනරගම මහතා සඳහන් කළේය.
තහනමට ලක් කරන ලද ඖෂධ බෝතල් අතරින් සමහරක මූඩි හරියාකාරව මුද්‍රා තබා නොතිබුණු බව ද ඇතැම් බෝතල්වල බෙහෙත් කැටි ගැසී තිබුණු බව ද, මේවා භාවිතයට නුසුදුසු ඖෂධ ලෙස පරීක්ෂණවලදී තහවුරු වුණු බව ද වෛද්‍ය බෙනගරම මහතා කීවේය.

