හබරණ - පොළොන්නරුව මාර්ගයේ මින්නේරිය ප්‍රදේශයේදී අද (4) පස්වරුවේ කාර් රථයක් පාරෙන් ඉවතට පැන පෙරළීමෙන් තිදෙනකු බරපතල තුවාල ලබා පොළොන්නරුව රෝහලට ඇතුළත් කර ඇතැයි පොලිසිය කියයි.
කාරය අධික වේගයෙන් පැමිණීම අනතුරට හේතුවන්නට ඇතැයි පොලිසිය සැකකරයි.
ඡායාරූප - ජයමාල් චන්ද්‍රසිරි




