වෙළෙන්දෝ පිරිසක් කූඩ නීතිය කඩති


ප්ලාස්ටික් පෙට්ටි මිලදී ගැනීමට සල්ලි නැතැයි කියමින් වෙළෙන්දෝ පිරිසක් දඹුල්ල ආර්ථික මධ්‍යස්ථානයට තක්කාලි ගෙනාවේ දැල් බෑග් වලිනි. ප්ලාස්ටික් කූඩ නීතිය එන්නට පෙර සිට ගොවීන් පවා තක්කාලි ගෙනාවේ ලී පෙට්ටි වලිනි.