(සිතුම් චතුරංග)
වෙසක් පොහොය දිනය නිමිත්තෙන් වවුනියාව බන්ධනාගාරයේ සිටි සිරකරුවන් 12 දෙනකුට අද(10) නිදහස ලැබිණි
දණ්ඩනීති සංග‍්‍රහය යටතේ බරපතල ගණයේ වැරදි වලට අයත් නොවන සුළු වැරදි සම්බන්ධයෙන් හා දඩ මුදල් ගෙවා ගැනීමට නොහැකිව බන්ධනාගාර ගතව සිටි පිරිමි රැඳවියන් 12 දෙනකු මෙලෙස ජනාධිපති පොදු සමාව යටතේ නිදහස් කළ බව වවුනියාව බන්ධනාගාර නිලධාරීහු පවසති.