වෙසක් දා බෝතලේට පනස් දහසක් දඩ


වෙසක් පෙහෝදා කොළඹ ප්‍රධාන වෙසක් කලාපයකදී මත් පැන් විකිණු  කොළඹ කොම්පඤ්ඤවීදීයේ තුවාන් මුතාෆ් ෆාරිස් ට කොළඹ කොටුව මහේස්ත්‍රාත් තිලිණ ගමගේ මහතා රුපියල් පනස් දහසක් දඩ නියම කළේය.

මත්පැන් බෝතල කිහිපයක් සමඟ ඔහු අත්අඩංගුවට ගත් බව පොලීසිය කියයි.