කේෂර ගුණතිලක
මොනරාගල වෙලේවත්ත ප්‍රදේශයට නිවාඩුවට පැමිණ සිටි නාවික හමුදා සෙබළෙකු කෝවිඩ් 19 ආසාදිතයෙකු බව හෙළිවීමෙන් පසු වෙලේවත්ත ප්‍රදේශය වසා දැමීමට මොනරාගල පොලීසිය පියවරගෙන ඇත.
එම ප්‍රදේශයෙන් පදිංචිකරුවන්ට පිටතට යාමත් පිට ප්‍රදේශ වල අය වෙලේවත්තට ඇතුළු වීමත් සීමාකැර ඇති බැව් මොනරාගල මූලස්ථාන පොලිස් පරීක්ෂක ඉන්දික ගමගේ මහතා පැවසීය.

