වෙලේ සුදාගේ නඩු තීන්දුව ඔක්තෝබර් 14


හෙරොයින් මත්කුඩු ග්‍රෑම් 7.6 ක් ළඟ තබාගත් බව කියන වෙලේ සුදා නොහොත් ගම්පොළ විදානලාගේ සමන්ත කුමාර ගේ නඩුවේ තීන්දුව ඔක්තෝබර් 14 වැනිදා ප්‍රකාශයට පත්කරන බව කොළඹ මහාධිකරණ විනිසුරු ප්‍රීති පද්මන් සූරසේන මහතා අද (23) නියෝග කළේය.