වෙලේ සුදාගේ නංගීත් කුඩු සමග අහුවෙයි


ගම්පළ විදානගේ සමන්ත කුමාර නොහොත් වෙලේ සුදාගේ නැගණිය ඇතුළු තිදෙනෙක් මත්කුඩු ග්‍රෑම් 111 ක් සමග අත්අඩංගුවට ගත් බව බොරැල්ල පොලිසිය කියයි.

මෙම පිරිස අතර වෙලේ සුදාගේ නැගණිය වන ගම්පොළ විදානගේ දිලිනි නිල්මිණි, වී.පී.ධම්මිකා නොහොත් සිරිසර උයන කුඩු ධම්මිකා සහ ලියනගේ නිශාන්ත මධුසංක නැති තිදෙනා සිටින බව පොලිසිය පවසයි.

ලබන 26 වැනිදා තෙක් ඔවුන් රඳවාගෙන ප්‍රශ්න කිරීමට මාළිගාකන්ද මහේස්ත්‍රාත් අවසර දුන්නේය.

welesuda-sister_20151021 welesuda-sister_20151021--2

(ජායාරූප හා විඩියෝ - ගයාන් අමරසේකර)