වෙලේ සුදාගේ කුඩු නඩුව දිගටම විභාගයට


හෙරොයින් ග්‍රෑම් හතක් ළඟ තබාගෙන ගල්කිස්සේ දී ජාවාරම් කළැයි ගම්පොල විදානගේ සමන්ත කුමාර නොහොත් වෙලේ සුදාට එරෙහිව මහාධිකරණයේ පවරා ඇති නඩුවක් බදාදා (12) සිට දිනපතා විභාගයට ගැනීමට කොළඹ මහාධිකරණ විනිසුරු ප්‍රීති පත්මන් සූරසේන මහතා අද (11) තීරණය කළේය.

වෙලේ සුදාට එරෙහි තවත් හෙරොයින් නඩුවක් මහාධිකරණයේ විභාග වෙයි.