වෙල අයිනෙන් බිලිඳෙක් ඇහිදී


පැය ගනණකට පෙර ඉපැදුණු බිලිඳකු පානදුර මාලමුල්ල වෙල් යායක් අයිනේ දමා ගොස් තිබියදී සොයාගත් ප්‍රදේශවාසීහු බිලිඳා පානදුර කේතුමතී රෝහලට භාර දුන්හ.

බිලිඳා එහි විශේෂ ප්‍රතිකාර ඒකකයට ඇතුළු කරනු ලැබීය.