වෙරෝනා සංගීතය 26 වෙනිදා


වෙරෝනා නුවර තෝමස්  ක්ලබ් සමාජ සේවා ආයතනය මගින් පවත්වන සංගීත ප්‍රසංගයක් 26 වෙනිදා සවස 6 සිට වියා උම්බ්‍රියා අංක 24 දරන සන් දොමින්ගෝ සාවියා ශාලාවේදි පැවැත්වෙන බව සංවිධායකයෝ පවසති.