වෙරෝනා ප්‍රසංගය හතරවැනිදා


ජනප්‍රිය කලාකරුවන් දෙදෙනකු වන කුමාර තිරිමාදුර හා ගිහාන් ප්‍රනාන්දු සහභාගී වන ප්‍රසංගයක් ජනවාරි හතරවන දින වෙරෝනා නගරයේදී පැවැත්වීමට නියමිතය.

කොර්සො මිලානෝ සන්මාර්කෝ දේවස්ථාන ශාලාවේදී සවස පහට ප්‍රසංගය ඇරැඹිමට නියමිත බවත් ඒ සදහා පැමිණීමට බලාපොරොත්තු වන අය තුන්වනදාට පෙර පහත සදහන් දුරකථන අංකයන්ට දැනුම් දෙන ලෙස සංවිධායකයෝ ඉල්ලති.3201550070,  3888522400,