වෙරෝනා පන්සලට ලංකාවෙන් බුදු පිළිමයක් By None // 2011 ඔක් 24 වන සඳුදා Facebook Twitter Google+ බැලුවෝ - {{hitsCtrl.values.hits}} ශ්‍රී ලංකාවේ සිට වැඩම කැරැවු සැතැපෙන බුදුපිළිම වහන්සේ නමක් ඉතාලියේ වෙරෝනා බෞද්ධ විහාරයේ තැන්පත් කැරිණි. මේ නිමිත්තෙන් අලංකාර පෙරහැරක්ද සංවිධානය කැර තිබිණ. විහාරාධිපති උඩවළවේ ඤාණානන්ද හිමියන්ගේ ඇරියුමින් ආචාර්ය මහබුල්ගොඩ සුමනරතන හිමියන්ද ඇමැති සී.බී. රත්නතායක මහතාද මේ පින්කමට එක්වූහ. ශ්‍රී ලංකාවේ සිට පිළිම වහන්සේ ඉතාලියට වැඩම කැරැවීමේ බරපැන ගාමිණි ජයසිංහ මහතා විසින් දැරිණි. Facebook Twitter Google+ Recommended Articles සුළිකුණාටුව කතරගම යට කරද්දී දෙවියන් අහක බැලුවේ ඇයි මිහිමත ‘පිටසක්වළ’ ලෝකයෙන් නම ලැබූ ‘දිට්වා’ සැඩපහරට ගිය දියණිය සොයා තාමත් පොළව හාරන කන්දකැටිය ගම්මානයේ අම්මා සියක් වසක් සපුරන ගුවන් වදුලියේ යසෝ ගීතය ගමක් බේරාගත් ටිබෙට් හිමියෝ විස්සයි 20 එතරම් ලෙහෙසි නැත