වෙරෝනා ප්‍රසංගය සෙනසුරාදා


හෙළ මියැසි සංගීත සංසදයේ දරු දැරියන් විසින් පළමු වරට ඉදිරිපත් කරන " සප්ත සංකළන " නුර්ති හා ශාස්ත්‍රීය කලා ප්‍රසංගය නොවැම්බර් 08 වන සෙනසුරාදා 2014 සවස 05.00 ට සන් ඩොමේනිනෝ සාවියෝ ශාලාවේදී  පැවැත්වෙයි.

poster