වෙරි වූ ගැහැණිය දඩ කයි
මත්පැන් බී ප‍්‍රසිද්ධියේ අශික්ෂිත ලෙස හැසුරුණු කතකට කොළඹ කොටුව මහේස්ත‍්‍රාත් කනිෂ්ක විජේරත්න මහතා රුපියල් 2500ක දඩ නියම කළේය.
කොළඹ වොක්ෂෝල් වීදියේ ආ ගිය මිනිසුන්ට නොසරුප් ලෙස බැන වැදී ඇතැයි පැමිණිල්ල ඉදිරිපත් කළ කොම්පඤ්ඤවීදිය පොලිසිය උසාවියට කියා සිටියේය.

