වෙරළ කබඩි කාන්තා රිදී පදක්කම ශ්‍රී ලංකාවට
හම්බන්තොටදී දැන් පැවැත්වෙන පළමු දකුණු ආසියානු වෙරළ ක‍්‍රීඩා උළෙලේ කබඩි තරගාවලියේ (කාන්තා) රිදී පදක්කම දිනා ගැනීමට ශ්‍රී ලංකා ක‍්‍රීඩිකාවෝ අද (11) සමත්වුහ. අවසන් මහා තරගයේදී ශ්‍රී ලංකාව ලකුණු 58-28 කින් පරදවා ඉන්දියාව රන් පදක්කම දිනා ගත්තේය.

