වෙඩි තැබුවත් බෑගයේ සල්ලි නෑ


පෙරදින රාත්‍රියේ යතුරු පැදියකින් පැමිණි දෙදෙනෙකු බදුල්ල නගරයේ ප්‍රසිද්ධ ව්‍යාපාරිකයකුට වෙඩි තබා ලැප්ටොප් පරිගණකයක් හා රුපියල් ලක්ෂ විස්සක චෙක්පතක් කොල්ලකා ඇති බව බදුල්ල පොලිසිය පවසයි.

ව්‍යාපාරිකයා (39) තුවාල ලබා බදුල්ල රෝහලේ ප්‍රතිකාර ගන්නා බව රෝහල් ආරංචි කියයි.

IMG_20150915_071447[1] IMG_20150915_071503[1] IMG_20150915_071511[1] IMG_20150915_071532[1] IMG_20150915_071532[1]1 IMG_20150915_071601[1]