(සනත් ගමගේ)
මාතර සිට අම්පාර බලා ධාවනය වූ ලංගම බස් රථයක ගමන්ගත් අයෙකුට බස් රථයේ පැමිණි පිරිසක් විසින් සිදු කරන ලද වෙඩි තැබීමකින් එම පුද්ගලයා මියගොස් ඇති බව හම්බන්තොට පොලීසිය පවසයි.
මෙසේ මියගොස් ඇත්තේ සියඹලාණ්ඩුව ප්‍රද්‍ෙශයේ පදිංචි පුද්ගලයෙකි.
තංගල්ල අධිකරණයේ නඩුවකට ගොස් පැමිණෙමින් සිටියදී මෙම වෙඩි තැබීම සිදු වී ඇත.