වෘෂභ


(චිත්ත පීඩා) - අධික චිත්ත පීඩා ආදියට හේතු සහිත දිනයකි. දවසේ කටයුතුවල වෙනසක් සිදුවේ. දුර ගමනක් යෙදේ. ආර්ථික තත්ත්වය සතුටුදායක වනු ඇත.