වෘෂභ


තීරණ ගැනීමට හා ගිවිසුම් වලට එළැඹෙන දිනයකි. පැරණි හිතවතකුගේ හමුවීමක් සිදුවේ. වියදම් ඉහළ යන අතර බලාපොරොත්තු ඉටු ගැනීමට හැකිවේ.