වෘශ්චික


(වන්දනා ගමන්) - වන්දනා ගමන් විනෝද චාරිකා ආදිය යෙදේ. තරඟ විභාග ආදියෙන් ජය හිමිවෙයි. අධ්‍යාපන කටයුතු වලට සුබ දායකවේ. කාර්ය බහුල දිනයකි.