වෘශ්චික


(කෙටි ගමන්) - ලිපි ලේඛන කටයුතු බහුලවන දිනයකි. විදේශගත ඥාතියකුගේ් පැමිණීම සිදුවේ. පාලක පක්ෂයේ ප‍්‍රසාදය හිමි වෙයි. කෙටි ගමන් බිමන් යෙදෙන දිනයකි.