වෘශ්චික


පැවති ව්‍යාකූලතා රැසක් දුරුවීයයි. ලිපි ලේඛන කටයුතුවල නිරත වූවනට කාර්ය බහුල දිනයකි. කලක් ඇසුරුකළ කෙනකුගෙන් දුරස් වීමට සිදුවේ. නැතිවූ දෙයක් නැවත සොයා ගැනීමට හැකිවේ.