වෘශ්චික


නව දේපළ මිලදී ගැනීමට අවස්ථාව සැලසේ. රැකියාවට සම්බන්ද ගමන් බිමන් යෙදේ. නව ආදායම් මාර්ග සැලසෙයි. තාවකාලික රුකියා ස්ථිරවේ.