වෘශ්චික


කරනකියන කටයුතු සාර්ථක වේ. උසස් අයගේ විශේෂ උපකාර ලැබෙන අතර, රැකියා කටයුතු වල දියුණුව සැලසේ. කාර්ය බහුල දිනයකි.