වෘශ්චික


කලක සිට පැවැති බලාපොරොත්තු ඉටුවේ. රැකියා ඉල්ලූම් කරුවනට කැඳවීම් ලැබේ. නව මිතුරු සබඳතා ඇතිවන අතර, නිවසින් බැහැරව කාලය ගෙවේ.