වෘශ්චික


රැකියා කටයුතු වල වගකීම් වැඩිවන දිනයකි. සිත් අමනාපයකට හේතුයෙදේ. නිවසේ අඩුපාඩු සපුරා ගැනීමට හැකිවන අතර, වියදම් ඉහළයන බව පෙනේ.