වෘශ්චික


විදේශ ගත ඟාතියකුගෙන් උපකාරයක් ලැබේ. දවසේ කටයුතු රැුසක් අතපසුවීමට හේතු යෙදේ. උසස් අධ්‍යාපන කටයුතුවල නිරතවූවනට පහසුකම් සැලසේ. සන්ධ්‍යා කාලය විනෝදයෙන් ගෙවේ.