වීසා නැතුව හිටි රට දෙන්නා රිමාන්ඩ්


වීසා බලපත්‍ර ද නොමැතිව හා අන් අයගේ ගමන් බලපත්‍ර ළඟ තබා ගත් තායි කතක හා පලස්තීන ජාතිකයකු ලබන හත් වැනි දා තෙක් රිමාන්ඩ් කරන ලෙස කොළඹ කොටුව මහේස්ත්‍රාත් නියෝග කළේය.

කොල්ලුපිටිය පොලිසිය පැමිණිල්ල ඉදිරිපත් කළේය.