වීරවිල පිපිරීමක්


වීරවිල හන්දියේ ගොඩනැගිල්ලක මහා පිපිරීමක් වාර්තා විය. තුවාලකරුවන් දෙදෙනකු රෝහලට ගෙනගිය බවද දැනගන්නට ඇත.