වීරවංශට ඇප


වැරදි විදෙස් ගමන් බලපත්‍රයකින් ඩුබායි යන්නට තැත් කළැයි සැකපිට අත්අඩංගුවට ගත් ජාතික නිදහස් පෙරමුණේ නායක විමල් වීරවංශට මීගමුව අතිරේක මහේස්ත්‍රාත් තිලකරත්න බර්නාඩ් මහතා අද පස්වරුවේ ඇප නියම කළේය.

රුපියල් දස දහසක මුදල් ඇපයක් ද, රුපියල් දස ලක්ෂය බැගින් ශරීර ඇප දෙකක් ද ඔහුට නියම විය.

IMG_0048 IMG_0050 IMG_0051 IMG_00501