වීරවංශ විවාදයක් ඉල්ලයි


එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් කවුන්සිලයේ වාර්තාවෙන් කර ඇති යෝජනාවට එරෙහි විය යුතු බවත් ඒ ගැන පාර්ලිමේන්තුව දිනක විවාදයක් පවත්වන්නැයි කතානායකවරයාට යෝජනාවක් බාරදුන් ජාතික නිදහස් පෙරමුණේ නායක පාර්ලිමේන්තු මන්ත‍්‍රී විමල් වීරවංශ මහතා කියයි.

ලබන අඟහරුවාදායින් (22) ඇරඹෙන පාර්ලිමේන්තු සතියේ දිනෙක මෙම යෝජනාව විවාදයට ගන්නැයි ද ඔහු ඉල්ලා ඇත.