දැන් අලුත් දේශපාලන සංස්කෘතියක් ගැන කථා කළත් ජාතික ලැයිස්තුව කොල්ල කෑ පිරිස මහින්ද රාජපක්ෂ මහතා ඇතුළු 95 දෙනෙකුගේ බලයට මතවාදී ඉඩ අහුරා ඇතැයි ද ජාතික නිදහස් පෙරමුණේ මුසමිමිල් මහතා පැවසුවේය.
මේ අසාධාරණයට එරෙහි ව ඉදිරියට එන්නැයි සියලු ප්‍රගතශීලි බලවේග වලින් ඉල්ලා සිටින බව ද හෙතෙම තව දුරටත් සඳහන් කළේය.




