වීදුරු සෑ සූත්තරේ ඇඟට කඩා වැටේ
ශ්‍රීපාදයේ වීදුරු චෛත්‍යයක් ඉදිකිරීමට යැයි කියමින් රුපියල් විසිතුන් ලක්ෂයක් එකතු කළ බව කියන හිමිනමක, සරසවි ඇදුරකු බව කියන පුද්ගලයකු හා තරුණියක සැකපිට අත්අඩංගුවට ගත් බව මහනුවර පොලිසිය කියයි. මොවුන් නිවසක් කුලියට ගෙන කාර්යාලයයක් ද පවත්වාගෙන ගොස් ඇත.

