පවුල් වාදයට එරෙහි වීදියේ විරෝධය පෑ වීදි නාට්‍ය කණ්ඩායමට හම්බන්තොට බස් නැවතුම්පොළ අසල දී මැර ප්‍රහාරයක් එල්ල වී යැයි මාතර දිස්ත්‍රික් මන්ත්‍රී මංගල සමරවීර මහතා නියෝජ්‍ය පොලිස්පති චන්දන වික්‍රමරත්න මහතාට පැමිණිලි කළේය.
මේ කණ්ඩායමට එප්පාවලදීත් ප්‍රහාරයක් එල්ල විය.
ජයතිලක බණ්ඩාර ඇතුළු කිහිප දෙනකුට සුළු තුවාල සිදුවූ බවත්, කලාකරුවන් පැමිණි බස් රියට අලාභ හානි කර ඇති බවත් කියති.

