විස්කි බෝතල 120ක් කාරයකින් රැගෙන යද්දී බොරැල්ලේ දී අත්අඩංගුවට ගත් බව පොලිසිය කියයි.
පොලිස් ජංගම රියට ලද තොරතුරක් අනුව ළුහු බැඳ ගොස් බොරැල්ල දෙමටගොඩ පාරේ දී කාරය පරීක්ෂා කර සැකකරුවෝ දෙදෙනෙක් ද අත්අඩංගුවට ගනු ලැබූහ.