(අරියරත්න රණබාහු සහ සුජිත් හේවාජුලිගේ)
කාට කොපමණ හදිසි තිබුණත් විශේෂ මහාධිකරණවල කටයුතු ආරම්භ කරන්නේ අධිකරණයේ ස්වාධිපත්‍යයට සහා එහි ගරු ගාම්භිරත්වය ආරක්ෂා කර ගෙන යැයි අධිකරණ අමාත්‍ය තලතා අතුකෝරාල මහත්මිය පාර්ලිමේන්තුවේ දී අද (5) පැවසීය.
ඇමැතිවරිය ඒ බව පැවසුවේ ජනතා විමුක්ති පෙරමුණේ කලුතර දිස්ත්‍රික් මහතා වෛද්‍ය නලින්ද ජයතිස්ස මහතා ඇසු ප්‍රශ්නයකට පිළිතුරු වශයෙනි.