විශේෂ ගණයේ රැදවියෝ 24 ක් සිල් සමාදම් වෙති


(යොහාන් භාසුර)

බුස්ස අධිආරක්ෂිත බන්ධනාගාරයේ රදවා සිටින විශේෂ ගණයේ රැදවියන් 24 දෙනෙකු වෙසක් පොහොය වෙනුවෙන් හෙට (15) දින සිල්සමාදන් වන බව බන්ධනාගාර මාධ්‍ය ප්‍රකාශක කොමසාරිස් (පාලන හා පුනරුත්ථාපන) චන්දන ඒකනායක මහතා පැවසීය.

මෙම සීල සමාදානයට සමගාමීව ධර්ම දේශනා මාලාවක් ද පැවැත්වෙන බව චන්දන ඒකනායක මහතා කීය.