විශාඛා සිසුවියට ගමේ පාසලෙන් උපහාර By None // 2012 අප්‍රේ 02 වන සඳුදා Facebook Twitter Google+ බැලුවෝ - {{hitsCtrl.values.hits}} අපොස සාමාන්‍ය පෙළ විභාගයෙන් දිවයිනෙන්ම ප්‍රථම ස්ථානය හිමිකැර ගත් කොළඹ විශාඛා විදුහලේ උදේශිකා මධුෂානි හෙට්ටිආරච්චි උපහාර පිදීමේ උත්වසයක් ඇය මූලික අධ්‍යාපනය ලැබූ අලුත්ගම අනුර ආදර්ශ කනිටු විදුහලේ දී පැවැත්විණි. අලංකාර පෙරහරකින් ඇය උත්සව භූමියට කැඳවාගෙන එනු ලැබීය. උදේශිකාට මූලික අධ්‍යාපන දුන් නිරූපා අයිරාංගනී, පද්මිණි පෙරේරා සහා එන්.ඒ.ඒ. ජයලතා ගුරුවරියනට ඇය බුලත් හුරුලු දී උපහාරය පුද කළාය. විදුහල්පති උපාලි කරුණාරත්න මහතා හා ආචාර්ය මණ්ඩලය මේ උත්වසය සංවිධානය කෙළේය. Facebook Twitter Google+ Recommended Articles සුළිකුණාටුව කතරගම යට කරද්දී දෙවියන් අහක බැලුවේ ඇයි මිහිමත ‘පිටසක්වළ’ ලෝකයෙන් නම ලැබූ ‘දිට්වා’ සැඩපහරට ගිය දියණිය සොයා තාමත් පොළව හාරන කන්දකැටිය ගම්මානයේ අම්මා සියක් වසක් සපුරන ගුවන් වදුලියේ යසෝ ගීතය ගමක් බේරාගත් ටිබෙට් හිමියෝ විස්සයි 20 එතරම් ලෙහෙසි නැත