විශ්‍රාමිකයා සමග ගේ ගිනි ගනී


ගලේවෙල මැදබැද්දේ නිවසක් ගිනි ගෙන එහි සිටි විශ්‍රාමික ගණකාධිකාරීවරයකු (58) ගින්නට අසුවන්නට ඇතැයි පොලිසිය කියයි.

මුළු ගේම පාහේ ගින්නෙන් විනාශවී ඇත.