විශ්‍රාමික සෙබළාට උණුවතුර ප්‍රහාරයක්


ඉංගිරිය විශ්‍රාමික හමුදා සෙබළකුට උණු වතුර ගැසී යැයි  ඔහුගේ බිරිය සැකපිට අත්අඩංගුවට ගත් බව පොලිසිය කියයි. ගෙදර වූ ආරවුලක් දුරදිග යාමෙන් මෙය සිදුවන්නට ඇතැයි පොලිසිය සැකකරයි