වසර අටසියයක් පැරණි මැණික් ගල් එබ්බවූ පුංකලසක් රුපියල් කෝටි 35කට අලෙවි කිරීමට ගිය බව කියන හෝමාගම පදිංචි විශ්‍රාමික ලුතිනන් කර්නල් වරයකු ඇතුළු දෙදෙනකු වත්තලදී සැකපිට අත්අඩංගුවට ගත් බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරී අජිත් රෝහණ මහතා කියයි.
විශ්‍රාමික කර්නල් පුංකලසේ හිරවේ
Recommended Articles