විශ්‍රාම යෑමෙන් පසු සේවා දිගුවක් ලබාගෙන සේවය කරන බස්නාහිර පළාත් අධ්‍යාපන දේපාර්තමේන්තුවේ අධ්‍යක්ෂවරයකු දේශපාලන වැඩවල යෙදෙතියි ලංකා ගුරු සංගමය අද මැතිවරණ කොමසාරිස් මහින්ද දේශප්‍රිය මහතාට පැමිණිලි කළේය.
මැතිවරණය පවතින සමයේ මැතිවරණ කොමසාරිස්ට ව්‍යාජ තොරතුරු සපයමින් ගුරුවරුන් 35 දෙනකු ස්ථාන මාරු කර ඇතැයි ද ගුරුවරු අද පැමිණිලි කළහ.

