විශ්‍රාම වැටුප් ඉහළ දැමීම සම්බන්ධයෙන් දැනුම්වත් කිරීමේ මාධ්‍ය හමුවක් අද (23) මුදල් අමාත්‍යංශයේදී පැවැත්විණි.
මුදල් අමාත්‍ය රවී කරුණානායක, රාජ්‍ය පරිපාලන ඇමැති කරු ජයසූරිය යන මහත්වරු එම අවස්ථාවට එක්වූහ.
රජයේ දින සියයේ වැඩපිළිවෙළින් පොරොන්දුවූ පරිදි විශ්‍රාම වැටුප් විෂමතා ඉවත් කිරීම හා වැඩි කිරීම සිදුවිය.


